Breaking News
Home / Business / වෙල්ලස්සේ lOVIN ටී ෂර්ට් නව මෝස්තර රැසකින්

වෙල්ලස්සේ lOVIN ටී ෂර්ට් නව මෝස්තර රැසකින්

මොනරාගල නගරයේ පිහිටි lOVIN ටීෂර්ට් හා ක්ර්ටන් ආයතනය මගින් මේ වන විට නව මෝස්තර රැසකින් ටී ෂර්ට් රැසක් පාරිභෝගිකයන් අතට පත් කරයි.

S

අංක 25 , සමගි ගොඩනැගිල්ල , වැල්ලවාය පාර , මොනරාගල ලිපිනයෙහි පිහිටි මෙම ආයතනයේ හිමිකාරිය වනනේ ශෂී ධර්මසිරි මහත්මියයි. මේ වන විට ප්‍රෙද්ශයේ විවිධ ආයතන ඇතුළු අවශ්‍යතා අනුව ඉතා පහසු මිලට නව මෝස්තර අනුව ටී ෂර්ට් හා කර්ටන් වර්ග ඔවුන් නිර්මාණය කරයි.

F

G

ශෂී ධර්මසිරි මහත්මිය මෙසේ පැවසුවා.
2014 වර්ෂයේදී තමයි මම මේ ආයතනය ආරම්භ කලේ. ගොඩක් අය උදව් කලා. මේ වන විට කර්ටන් හා ටීෂර්ට් වර්ග රැසක් අපි නිර්මාණය කරනවා. පළපුරුදු සේවක මණ්ඩලය සමග මම පාසැල් ක්‍රීඩා ටීෂර්ට් , විවිධ ආයතන සදහා හා වෙනත් අවශ්‍යතා පරිදි ඉතා අලංකාර හා උසස් නිමාවෙන් යුතු ටී ෂර්ට් මහනවා. අපේ නවීන මෝස්තර වලට ප්‍රෙද්ශයේ ඉහල ඉල්ලුමක් තියෙනවා. තමන්ගේ අවශ්‍යතාවය අනුව ඕනෑම මෝස්තරයක නිමාවක් ඉක්මනින් හා පහසු මිලට මේ ආයතනයෙන් මසා ගන්න පුළුවන්.

දුරකථන අංකය – 0775 919 584

J

K

L

SA

D

(ප්‍රේමලාල් රත්නායක)

About premalal

Check Also

A

බීජ නැතුව ස්ට්‍රෝබෙරි ගොවියෝ ගැටළුවක ( PHOTOS)

යල් පැන ගිය ස්ට්‍රෝබෙරි බීජ භාවිතය නිසා තම වගාවන් වල අස්වනු අඩු වී ආදායම පහත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *