Breaking News
Home / Uncategorized / වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවට කුණු දාන්න දෙන්නේ නෑ ( PHOTOS )

වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවට කුණු දාන්න දෙන්නේ නෑ ( PHOTOS )

වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ප්‍රෙද්ශයට වැලිමඩ ප්‍රාෙද්ශීය සභාව මගින් නැවත වරක් කුණු දැමීමට ගත් තීරණයට විරෝධය පල කරමින් ඒ අවට ගම්මාන රැසක ජනතාව අද ( 03 දා ) දැවැන්ත විරෝධතාවයක නිරත විය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරනයකට අනුව නැවත වරක් මීට පෙර වැලිමඩ ප්‍රෙද්ශීය සභා බල ප්‍රෙද්ශයේ කසල බැහැර කල මෙම ස්ථානයටම පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඇතිව කසල බැහැර කරන බැව් කමිටුවේ සම සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

අද පැවති විරෝධතාවයේදී ප්‍රෙද්ශවාසීන් කියා සිටියේ තම ගම්මාන අදුරට ඇද දැමූ මෙම ස්ථානයට කුණු බැහැර කිරීමට කිසි සේත් ඉඩ නොතබන බවත් දිවි පරදුවට තබා හෝ මෙම කසල බැහැර කිරීම නවතන බවයි.
06

05

04

03

02

01

( ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන් )

About premalal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *