Breaking News
Home / News / සුභ උපන් දිනයක්

සුභ උපන් දිනයක්

s

mgd

දුම් පානය කරන සියළු දෙනාහට අප්‍රේල් පළමුවෙනිදා සුභ උපන් දිනයක් වේවායි සුභ පතමින් වැලිමඩ යෞවන සමාජ බල මණ්ඩලය මගින් වැලිමඩ නගරයේදී පා ගමනක් පැවැත්වීය.

මෙම පා ගමනේදී දුම් පානයෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල පිළිබද අත් පත්‍රිකා බෙදමින් ජනතාව දැණුවත් කරන ලදී.

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *