Breaking News
Home / News / අතුරුදහන් තැනැත්තාගේ මළ සිරුර ලදු කැලෑවක

අතුරුදහන් තැනැත්තාගේ මළ සිරුර ලදු කැලෑවක

( රත්නම් කෝගුලන් )

හාලිඇළ බොකන් ඔරුව ප්‍රෙද්ශයේ මීට දින තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ  මළ සිරුර අද (02) ප්‍රෙද්ශයේ ලදු කැලෑවක තිබී හමුවී ඇත.

මෙසේ අතුරුදහන් ව සිටියේ ප්‍රදේශයේ පදිංංචි 53 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති.

About premalal

Check Also

8

ඩොලර් කාක්කන්ට එරෙහිව මාධ්‍යවේදින් පාරට බසී ( photos & video )

බදුල්ල විදුහල්පතිනියගේ සිද්ධියේදී බලහත්කාරයෙන් ප්‍රකාශගත් බවට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් මාධ්‍ය වේදින් තිදෙනෙකු හට අභූත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *